About Course
“මෙම පාඨමාලාව තවත් සාමාන්‍ය Revision එකක් නොවෙයි… A සාමාර්ථයක් සඳහා නිර්මාණය කළ සම්පූර්ණ ICT Revision System එක!”
Think in ICT සමඟ O/L ICT Ultimate Revision 2026 පාඨමාලාවට එක්වී 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ ICT විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න.
මෙම පාඨමාලාව තුළ 10 ශ්‍රේණියේ සියලු පාඩම් 10 සහ 11 ශ්‍රේණියේ සියලු පාඩම් 6 විභාගයට ගැළපෙන ආකාරයෙන් සරලව, පැහැදිලිව සහ කෙටි කාලයක් තුළ ආවරණය කරනු ලැබේ.
🎯 මෙම පාඨමාලාව තුළ ඔබට ලැබෙන්නේ
✅ සියලු පාඩම් සම්පූර්ණ Revision
✅ Smart Board භාවිතයෙන් පැහැදිලි හා නවීන ඉගැන්වීම්
✅ Past Paper ප්‍රශ්න හා සවිස්තරාත්මක සාකච්ඡා
✅ Model Papers සහ Exam Practice Sessions
✅ විභාගයට වැදගත් Theory Notes සහ Smart Notes
✅ MCQ Practice සහ Weekly Quizzes
✅ සෑම සජීවී පන්තියකම Recording නැවත නැරඹීමේ පහසුකම
✅ LMS හරහා Notes, Recordings, Papers සහ අමතර ඉගෙනුම් සම්පත් ලබාගැනීම
✅ අවසාන මාසයේ Rapid Revision සහ Prediction Discussion
💡 මෙම පාඨමාලාව විශේෂ වන්නේ ඇයි?
මෙය සාමාන්‍ය Revision පන්තියක් නොවේ.
මෙය ඔබගේ දුර්වල පාඩම් ශක්තිමත් කරමින්, Past Papers හරහා ලකුණු ලබාගන්නා ක්‍රම ඉගැන්වීමත්, විභාගයට අවශ්‍ය කාල කළමනාකරණය සහ පිළිතුරු ලිවීමේ තාක්ෂණයන් පුහුණු කිරීමත් අරමුණු කරගත් Complete Exam Success Program එකකි.
📅 සුදුසුම සිසුන්
-
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ ICT විභාගයට පෙනී සිටින සියලුම සිසුන්
-
ICT විෂය සඳහා A සාමාර්ථයක් අපේක්ෂා කරන සිසුන්
-
පාඩම් නැවත ක්‍රමවත් ලෙස ආවරණය කිරීමට කැමති සිසුන්
-
Online Learning හරහා ඕනෑම වේලාවක නැවත ඉගෙනීමට කැමති සිසුන්
🌟 Think in ICT සමඟ…
Learn Smart. Practice Smart. Score Smart.
Course Content
10 ශ්‍රේණිය
-
Lesson 01 – පරිගණකයේ ඉතිහාසය
-
Lesson 02 – පරිගණකය හඳුනා ගැනීම
-
Lesson 03 – සංඛ්‍යා පද්ධති (Number System)
-
Lesson 04 – තාර්කික ද්වාර (Logic Gates)
