LUHITH

KARIYAWASAM

BICT(Hons).University of Colombo

හරවත් විෂයකට ක්‍රමවත් වැඩපිළිවෙලක්

Hardware, Software, Coding Practical Sessions ද ඇතුළත්ව ලංකාවේ ගුණාත්මකම වැඩපිළිවෙල සහිත කොළඹ ICT Brand ඒක..

ඔබගේ ගුරුවරයා..

  • කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරා තාක්ෂණ විශය ධාරාව ඔස්සේ කොළඹ දිස්ත‍්‍රිකයේ මුල් කිහිපදෙනා අතරින්, කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය සඳහා තේරි පත් වූ අයෙකි.
  • සිව් වසරකට ආසන්න කාලයක් සමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාර පන්ති ක්ෂ්‍රේත්‍රයේ නියැලෙමින් සමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ගේ සිහින යතාර්ථයක් කරලීමෙහිලා මහගු කාර්‍යයක් ඉටු කරන ලදී.
  • එපමණක් නොව, වඩාත් ආකරෂණීය අසමසම දේශන රටාව, ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සහිතව පන්ති පවත්වාගෙන යාම, විෂිශ්ටථම ගුණාත්මක නිබන්ධන ලබා දීම හා සුවිශේෂී ප‍්‍රශ්න පත‍්‍ර මාලා පෙළහර සමගින් අතිශය සැලසුම් සහගත සුවිෂේශී වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම තුලින් සිසු දරුවන් විභාගය සඳහා හොඳින් සූදානම් කිරීමට ඇප කැප වී කටයුතු කරයි.
  • භෞතික පන්ති පැවැත්වෙන ආයතන
    • NENAPETHA – KESBEWA
    • SADHANA – Hokandara
    • SEPALA – PANNIPITIYA

2026 AL CLASSES

බදාදා 9.00AM – 3.00PM (NENAPETHA – KESBEWA)

සිකුරාදා 9.00AM – 3.00PM (SEPALA – PANNIPITIYA)

2027 AL CLASSES

බදාදා 3.30AM – 5.30PM (NENAPETHA – KESBEWA)

සිකුරාදා 3.30PM – 5.30PM (SEPALA – PANNIPITIYA)

අඟහරුවාදා 5.15PM – 7.15PM (SADHANA – HOKANDARA)

2028 AL CLASSES

බදාදා 5.30PM – 7.30PM (NENAPETHA – KESBEWA)

සිකුරාදා 5.30PM – 7.30PM (SEPALA – PANNIPITIYA)

අඟහරුවාදා 3.30PM – 5.30PM (SADHANA – HOKANDARA)

FAQ

ඔබගේ A සිහිනය යථාර්තයක් කරවන්න අපි සූදානම්..

මෙම පන්තිය G.C.E. උසස් පෙළ (A/L) ICT ​සහ G.C.E. සාමාන්‍ය පෙ​ළ (O/L) ICT හදාරන සිසුන් සඳහා නිර්මාණය කර ඇත. ආරම්භක සිසුන්ටත්, ලකුණු වැඩි කරගැනීමට කැමති සිසුන්ටත් සුදුසුයි.

ඔයාගේ පහසුවට අනුව දෙකම තියෙනවා.
Online class වලින් ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්, physical class වලින් හැම ළමයක්ටම වෙන වෙනම විෂේශ අවධානයක් එක්ක ඉගෙන ගන්න පුළුවන්.
Miss වෙච්ච lessons නැවත බලන්න recording පහසුකමත් තියනවා.

ඔව් 💯 — syllabus එක step-by-step cover කරනවා.
Theory + Practical + Past Papers + Exam Revision එකට focus කරලා, exam එකට full confidence එකක් දෙන විදිහට සූදනම් කරනවා.

පන්ති පිළිබඳ ඕනෑම විස්තරයක් සඳහා අමතන්න- 0770275012

O/L ICT Ultimate Revision Pack

  • All 15 ICT Lessons (Grade 10 & Grade 11)
  • Smart Board Interactive Teaching
  • Smart Notes & Downloadable PDF Notes
  • LMS Access Until the O/L Examination
  • Full Class Recordings via LMS
  • Q&A Live Sessions
  • 🎁 BONUS : Important Exam Tips

Rs. 12500

Rs. 8500

Secure Payments

What Our Students Say

  • ඇත්තටම කිව්වොත් සුපිරි සර්. මට අමාරුයි කියල හිතුණ හැම දෙයක්ම ගොඩක් හොඳට තේරුණා. ස්තූතියි සර්!
    Sadew 2025 OL
  • මුළු සිලබස් එකම ඉතාමත් කෙටි කාලෙකින් මතක් කරලා දුන්නා. විභාගය ළඟදී මේ වගේ සෙමිනා එකක් ලැබීම මාරම වටිනවා.
    Sajani 2025 OL
  • මුලින් ICT අමාරුයි කියලා හිතුණට, සර් කියලා දුන්නට පස්සේ ඒක මාරම ලේසි විෂයක් වුණා. සර් අපිට හරියට යාළුවෙක් වගේ ලඟින්ම හිටියා.
    Navithu 2025 OL
  • ඉස්සර වාර විභාග වලට ලකුණු අඩු වුණත් සර් නිසා අද මම හොඳ තැනක ඉන්නවා. අපරාදේ මුල ඉඳන්ම මේ පන්තියට ආවේ නැත්තේ කියලා හිතෙනවා!
    Dimalshi 2025 OL
  • අවුරුදු 2ක් තිස්සේ අපි වෙනුවෙන් කැපවෙලා, O/L කියන්නේ මොකක්ද කියලා නියමෙටම අවබෝධ කරලා දුන්නා. Thank you so much Sir!
    Sithum 2025 OL
  • සෙමිනා එක ගොඩක් සාර්ථකයි සර්. අමතක වෙලා තිබ්බ හැමදේම ආයෙමත් මතක් වුණා. Good luck Sir…!
    Rashini 2025 OL